--–•(•-•°★ήιмвυzzέάrŧh★°•-•)•---
Ĥî ğυΥš ώє£çσмє ŧσ http://nimbuzzearth.team-talk.net ŧσ ğє† ƒυ££ άçєšš
ìή †ħîŝ ƒσřυm ρ£єάšє řєğîşŧєŕ. !!

--–•(•-•°★ήιмвυzzέάrŧh★°•-•)•---

ώéľcσмé tσ συr ѕιтẽ. yσυ cάή cнẽcĸ συт ľaтẽѕт ήιмвυzz тσσľѕ άήd тrιcĸѕ вy ķά£άŋάρîυмάľ
 
HomePortalCalendarFAQSearchMemberlistUsergroupsRegisterLog in
Latest topics
» dotax2.com Bonus code : BONUS550 for free 500 coins
Fri Feb 16, 2018 4:09 pm by Admin

» online bot servrs
Thu May 14, 2015 12:55 am by huss4in.

» Change UR IP and Crack Flood without block ur ids and ip
Fri Jan 09, 2015 8:11 pm by kashi592

» How to make quiz bot to nimbuzz chat room
Fri Jan 09, 2015 6:36 pm by kashi592

» Professional Full S2A Sender Version 5.5.0 2015
Mon Sep 22, 2014 5:36 am by india55

» quiz bot working 100%
Wed Feb 12, 2014 4:25 am by ((sim))

» New mobile add flood in webflood
Sun Feb 09, 2014 7:35 pm by ((sim))

» Nuke Ultimate Cracker V2
Sun Feb 09, 2014 7:31 pm by ((sim))

» If You Are A Muslim,Stop Using Nuke Bot.
Sat Jan 18, 2014 2:42 am by narnia_kalayi@n.c

Who is online?
In total there are 2 users online :: 0 Registered, 0 Hidden and 2 Guests

None

Most users ever online was 121 on Sat Oct 12, 2013 2:30 am
Log in
Username:
Password:
Log in automatically: 
:: I forgot my password
Statistics
We have 348 registered users
The newest registered user is topfott

Our users have posted a total of 438 messages in 203 subjects
who visit

free visitor counter for website
Affiliates

Share | 
 

 geekgeek geeel

Go down 
AuthorMessage
kalanapiumal
Admin
Admin
avatar

Posts : 211
ρŏïήŧş : 453
thanks : 4
Join date : 2013-06-12

PostSubject: geekgeek geeel   Sun Dec 08, 2013 1:29 am

ඔන්න යාලුවනේ මේ දවස්වල ගීක් කට්ටිය දැකල ඇති මෙහෙම එව්වා 


<img src="http://3.bp.blogspot.com/-GkaEueCqvg4/UqNRPJx1vmI/AAAAAAAAAXo/gM8fDxUgEec/s1600/geekchatroom.jpg" />


මොනාද මේ මේ වගෙන් කියන්නේ ගීක් එක අපේ චැට් රූම් එක ගැන ගීක් එකේ ගොඩක් අය එකට චැට් කරන තැන තමයි ඒ හැම දෙයක්ම ගීක් කට්ටිය එක්ක එකතු වෙලා සාකච්චා කරන්න පුළුවන් තව අලුත් යාලුවෝ අදුරගන්න සුහදව කතාබහ කරන්න පුළුවන් ඔයාලත් ඇවිත් බලන්න  මේ උඩ පින්තුරෙන් පෙන්වලා තියෙන තැන් දෙකෙන්ම chatroom  එකට සෙට් වෙන්න පුළුවන් පාලුවෙන් ඉන්නකොට මේකට සෙට් වෙලා ෆන් එකේ චැටක් දාගෙන ඉන්න පුළුවන් හරි දැන් ඔයාල ආවම මෙහෙමයි පෙන්නේ ආවම  චැට් කරන එව්වා එතකොට අපිත් චැට් එකක් massage එකතු කරන්නේ මෙතනින් 


<img src="http://1.bp.blogspot.com/-9jbNTwXXZAs/UqNUj6NY5FI/AAAAAAAAAYU/JHZcDssicKU/s1600/chat+pot.jpg" />


හරි දැන් බල කොහොමද massage එකකට emotions දාන්නේ කියල ඒ කිවේ මේ වගේ මුනු


 <img src="http://4.bp.blogspot.com/-BKdC6Mg_zxE/UqNRLgBCkMI/AAAAAAAAAXI/-3t39x0BUVE/s1600/emotionela.jpg" />


 හික්ස් නියම මුණු ටිකක් තියෙනවා ඊටපස්සේ බලමු අපි කොහොමද අපි දාන චැට් massages වල front එකේ පාට වෙනස් කරගන්න එහෙම ඕනෙනම් කරගන්නේ කියල 


<img src="http://3.bp.blogspot.com/-BqunE5mzQh4/UqNRLEp7IoI/AAAAAAAAAW4/OnouuRaR-aI/s1600/emotion.jpg" /> 


ඊටපස්සේ බලමු කොහොමද chatroom එකේ online ඉන්න අය බලාගන්නේ කියල 


<img src="http://2.bp.blogspot.com/-FzO2nYHlfyo/UqNdfydjrUI/AAAAAAAAAYo/aVZX06vtdJM/s400/Untitled-11.jpg" />  


ඊටපස්සේ බලමු online ඉන්න අය එක්ක private ඒ කිවේ පෞද්ගලිකව චැට් එකකට යන්නේ කියල


 <img src="http://4.bp.blogspot.com/-dD4NkOztay4/UqNRPgwdWWI/AAAAAAAAAXw/ozHsw7-A-i4/s1600/private+chat.jpg" /> 


ඊටපස්සේ අපේ status චැට් කරද්දී එන sound එක on off කරන්නේ කොහොමද බලමු 


<img src="http://3.bp.blogspot.com/-RSA0lyNCblk/UqNRJbRpn-I/AAAAAAAAAWg/NiaLSlVR8XE/s1600/chatroom+setings.jpg" />   


දැන් බලමු කොහොමද අපේ යාලුවන්වත් රූම් එකට එකතු කරගන්නේ කියල මෙන්න මෙහෙමයි 


<img src="http://4.bp.blogspot.com/-f5AKJSpJP74/UqNdhtdxDdI/AAAAAAAAAZA/zZKrq-IFsBo/s400/Untitled-9.jpg" />


 ඊටපස්සේ බලමු නිකන් ඉන්න එකේ පොඩි game එකක් ගහන්න යන්නේ කොහොමද කියල 



<img src="http://2.bp.blogspot.com/-cemqGTMtGTA/UqNRH3a65bI/AAAAAAAAAWU/kvRdPigoeMA/s1600/chatroom+games.jpg" />

 
දැන් බලමු අපි chatroom එකේ චැට් කර කර ඉන්නකොට geek එකේ homepage එකට යන්නේ කොහොමද කියල


 <img src="http://4.bp.blogspot.com/-8wHSMCXOJqs/UqNRMl2Ex5I/AAAAAAAAAXY/TqSz7kpVE0M/s1600/home.jpg" />


 දැන් අපි බලමු අපිට Chatroom එකෙන් ඉවත්වෙන්න ඕනෙනම් ඉවත්වෙන්නේ කොහොමද කියලා


<img border="0" height="228" src="http://4.bp.blogspot.com/-Ey8enSjKsCY/UqNn-pdp9PI/AAAAAAAAAZU/7EK8M-VDTgQ/s400/Untitled-7.jpg" width="400"


දැන් අපි බලමු හොදම වැඩේ නිකන් චැට් කර කර ඉන්නකොට Reload දිනාගන්න පුළුවන් 


<img src="http://2.bp.blogspot.com/--nN9-oy-PB4/UqNRQidJN9I/AAAAAAAAAYA/1sJuQYWUYE4/s1600/reload+dinaganna.jpg" />

 මේ බලන්නකෝ ඒගැන වැඩි විස්තර එතනින් බලාගන්නකෝ අම්මෝ ඉවරවෙනකොට පොස්ට් එක ගොඩක් දිගයි  මේ ගැන මම ලියන්න හිතුවේ ගොඩක් අය තාම දන්නේ නෑ geek එකේ අපේ chatroom එක ගැන තවදෙයක් කියන්න ඕනේ මේ පොස්ට් එක ගොඩක් දිගට කරුණු තිබ්බට chatroom එක හරිම ලේසි ගිහින්ම බලන්නකෝ.
Back to top Go down
View user profile
 
geekgeek geeel
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
--–•(•-•°★ήιмвυzzέάrŧh★°•-•)•--- :: Nimbuzz Earth :: Pc Tools :: SL_Team-
Jump to: